උතුරු පළාතෙන් වැඩිම ගංවතුර තර්ජනයට බලපෑ කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ ප්‍රධාන මාර්ග හා ග්‍රාමීය මාර්ග රැසක්ම අබලන් වී ඇත.
කිලිනොච්චියේ පන්නන්කට්ටි, සිවපුරම්,පෙරිය පරන්තන්, උර්තිරපුරම්, අක්කරායන්, මරුතනගර්, ආනන්දපුරම් නැගෙනහිර, පුලියන්පොක්කනෙයි, මුරුසමොට්ටෙයි, යුනියන්කුලම් හා පුනරීන් හී මේ තත්වය යළි පදිංචි කැරවීමේ වැඩට බාධාවක් වී ඇතැයි කියති.

![02[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/022.png)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/0312.png)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/041.png)
