කිරිබත්ගොඩ සති පොළ ගැන සී.අයි.ඩී පරීක්ෂණයක් ?


කිරිබත්ගොඩ සති පොළ සහ රථගාල 2011 දී බදු දුන් ආකාරය ගැන රහස් පොලිසිය අද එහි මන්ත්‍රීන්ගෙන් කරුණු විමසූ බව දැනගන්නට ඇත. අද ප්‍රාදේශිය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රහස් පොලිසිය ප්‍රශ්න කළ බව වාර්තාවේ.