කිරිපිටි පැකට්ටුවක් සොරා අරන්


කොළඹ ගුණසිංහපුර කඩයකින් රුපියල් 800ක් වටිනා කිරිපිටි පැකට්ටුවක් සොරකම් කළැයි කියන  පුද්ගලයකු  රුපියල් 25000 ක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. සැකකරු වරද පිළිගත්තේය.