පිය සෙනෙහස අහිමිවීම නිසා හදාවඩා ගැනීමට නොහැකි බව කියන දින 26ක බිළිඳියක කිරිබත්ගොඩ ත්‍රිරෝද රියක දමාගොස් තිබියදි සොයාගත් බව පොලිසිය කියයි. හොඳ සනීපයෙන් පසුවන දැරිය කිරිබත්ගොඩ රෝහලට බාර දී ඇත. දැරියගේ මව විසින් ලියන ලදැයි කියන ලිපියක්ද දැරිය ඔතා තිබූ රෙදි කැබැල්ලෙන් හමුවී තිබේ.

