කිරිඇල්ලේ තරුණියක් පැහැරගෙන ගිහින්


කිරිඇල්ල හිඳුරන්ගල පාරේ නිවසක මිත්තණිය සමග සිටි 19 හැවිරිදි තරුණියක් ත්‍රී රෝද රථයකින් පැමිණි පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.