වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලෙසද ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ආණුඩු පක්ෂයේ සංවිධායක ලෙසද පත් කරනු ලැබ සිටිති.
කිරිඇල්ල මහතා වසර විසි හතක පාර්ලිමේන්තු අත්දැකීම් ඇති මන්ත්‍රීවරයෙකි.