කිරි සිර වී බිලිදා මරුට


(සමිපත් ප්‍රියනන්දන)


බලන්ගොඩ  මාරතැන්න ප්‍රදේශයේ දින 05 ක් වයසැති බිළින්දෙකු කිරි සිරවිමෙන්  මරණයට  පත් ව  ඇතැයි පොලීසිය කියයි.

බලන්ගොඩ මුලික  රෝහලේදී මරණ  පරික්ෂණය සිදු කර ඇති අතර  පශ්චාත් මරණ පරික්ෂණය  බලන්ගොඩ මුලික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිළධාරිනි විශේඥ වෛද්‍ය අයි.එමි.රත්නායක මහත්විය   සිදු  කළාය.

මෙම  දරුවාට ඒ වන  විට නමක්ද නොතිබු  බවට  වාර්තා වේ.