කිරි වෙහෙරේ දස දහසක් සිල් ගනිති


අද කිරි වෙහෙරේ දහ දහසක් පමණ උවැසි උවැසියෝ සිල් සමාදන්ව සිටිති.

කිරි වෙහෙර හා දේවාල භූමිය බැතිමතුන්ගෙන් පිරී ඇති අතර බත්, සිසිල් බීම, රසකැවිළි දන්සල් ස්ථාන 20ක පමණ සංවිධානය කර ඇත.