කිරි විකුණන්න ගිය දැරිය මරාදාලා


මාවතගම දැරියක් (13) පාලු නිවසක මරා දමා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

දැරිය තම නිවසේ සිට එළකිරි විකිණීමට අසල ගමට ගිය බව කියති.