කිරි මුට්ටියට ගොම දමයි
මිල්කෝ සමාගමේ රැකියාවක් දීමට රුපියල් පනස් දහසක් ඉල්ලා විසි පන් දහසක අල්ලසක් ගත් බව කියන එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සිමිති ලේකම් ආර්.පී. දීප්ති තුෂාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පශු සම්පත් ඇමැතිගේ සහ සභාපතිගේ අනුමැතිය සඳහා මෙම මුදල් අවශ්‍ය බව ඔහු කියා ඇතැයි අධිකරණයේදී කියැවිණි.

