මැද පෙරදිග රැකියාවක් කළ තරුණයෙක් ගම රට පැමිණ හොරණ නිව් චැටල් වත්තේ දී උපන්දිනය සැමැරීමට ගොස් බ්‍රේස්ලට් ,රන් මාල හා මුදු මැර කල්ලියකට ‘පිදීය.’
උපන් දිනයට පුජා වට්ටියක් සොයා යද්දී ත්‍රිරෝද රියකින් ආ නාඳුනන පිරිසක් ඔහු එහි නංවාගෙන කිරි පැකැට්ටුවක් බීමට දී ඉන් සිහි නැති වු පසු ඉන ඉහ අතගාගෙන ඇතැයි පොලීසිය කියයි.