කිරි ඉබ්බා අට දෙනකු පොලිස් කූඩුවට දක්කයි


තලවිල වන්දනාවේ ගොස් විල්පත්තුව මැදින් වව්නියාවට යමින් සිටි පිරිසක්  විල්පත්තුවෙන් අල්ලා ගත් බව කියන කිරි ඉබ්බකු සමඟ අත්අඩංගුවට ගත් නාවික හමුදාව එම පිරිස වන ජීවී නිලධරයින්ට භාර දුන්නේය.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.