කිරි ඉබ්බන් තුන් දෙනයි : දඩේ 30000යි


කිරි ඉබ්බන් තිදෙනකු ළඟ තබා ගත් මදුරන්කුලියේ එම් ටී දිල්රුක්ට පුත්තලම මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය රුපියල් තිස් දහසක දඩ ගසා කිරි ඉබ්බන් මුදා හරින ලෙස නියම කළාය.