නව වසරේදී ආශිර්වාද ලබා ගැනීමට බෞද්ධයෝ සිරිතක් වශයෙන් විහාරස්ථාන කරා යති.
අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියසදී ද ආගමික වතාවත් පැවැත්විණි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටි සැදැහැවත්හු ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
මනුල වික්‍රම (අනුරාධපුර - ජය ශ්‍රී මහ බෝධිය)
රොමේෂ් ධනුෂ්ක සිල්වා -(හුණුපිටිය - ගංගාරාම විහාරය)
පාලිත ආරියවංශ (බදුල්ල - මුතියංගණ විහාරය)














