කියනකොට එහෙමයි


ප්‍රදර්ශනය කරන මිලට වඩා වැඩි මිලට එළවළු හා පළතුරු අළෙවි කළ සුපිරි වෙළෙඳසල් 33කට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා කියයි.

පාරිභෝගික පැමිණිලි අනුව ඊයේ (24) කොළඹ හා තදාසන්න පෙදෙස් නවයක වැටලීම් සිදු කර මෙම සුපිරි වෙළෙඳසල් නීතියේ රැහැනට අසුකරගෙන තිබේ.