පිළියන්දල බල්ලන්, කුකුළන් හා වෙනත් සතුන් රැසක් අතුරුදන් කිරීමට වගකිව යුතු කිඹුලාගේ බඩේ තිබූ බිලී කොක්කක් ඉවත් කිරීමට සැත්කමක් සිදුවිය.
බිලී කොකු කීපයක් ත්‍රිරෝද රියක ඇක්සලේටර කම්බියකට පාස්සා එම කොකුවල මස් කුට්ටියක් අමුණා කිඹුලා අල්ලාගෙන ඇතැයි ද බිලීකොකු වලින් මරණය සිදුවීම වැලැක්වීමට සැත්කම කර ඇතැයි ද දැනගන්නට ඇත.
සැත්කමින් පැය කිහිපයකට පසු කිඹුලා මිය ගියේය.




