කිම්ට දෙවැනි නොවෙයි : උඩුකය නිරුවත නිසා එම්ලිට වාසියක්


20160317-ent-28

පසුගිය කාලයේ උණුසුම් පුවතක් ලෙස අන්තර්ජාලය කැළඹූ කිම් කාර්ඩිෂන්ගේ ලෝක කාන්තා දිනයට නිරුවත් වීමේ සිද්ධියට සමගාමීව මේ වනවිට තවත් සිදුවීමත් විදෙස් පුවත් වාර්තා කරයි.

නිරූපණ ශිල්පිනියක වන එමිලි රටජ්කොවස්කි විසින් කිම් කාර්ඩිෂන්ට සහාය පළකරමින් උඩකය නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ අතර, කිම් කාර්ඩිෂන් මේ පිළිබඳව අදහස් තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ, එමිලි "අන්තර්ජාල නිරුවතට" තමා ආධුනික බවයි.

කෙසේ නමුත් ඇයට මෙම උඩුකය නිරුවත් ඡායාරූපය නිසා වාසියක්ද අත්ව තිබේ. ඒ සුප්‍රසිද්ධ තරුණ්‍යයේ සඟරාවක් වන Love සඟරාව සඳහා නිරූපණය කිරීමේ අවස්ථාවක් ඇයට හිමිව තිබීමයි. එහි රූගත කෙරෙන වීඩියෝවක් ඔවුන් විසින් අන්තර්ජාලය මුද හැර තිබේ.

 

20160317-ent-23
20160317-ent-24 

 20160317-ent-27