අන්තර් පාසල් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ප‍්‍රබල ශාන්ත පීතර විදුහල පරදවා ලකුණු 41-15 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මහනුවර කිංග්ස්වුඞ් විදුහල් පිල සමත් විය.
බෝගම්බර කී‍්‍රඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති මෙම තරගයේදී ශාන්ත පීතර විදුහල ගෝල දිනුමකික්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු 15 ක් ලබාගත්තේය.