කිංග්ස්වුඞ් කී‍්‍රඩකයෝ ඉසිපතනය පරදවති


මහනුවර බෝගම්බර කී‍්‍රඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගයකදී ලකුණු 27-17 ක් ලෙස  ඉසිපතන විදුහල පරාජය කිරීමට මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයීය පිල සමත් විය.