සියඹලාණ්ඩුව විලයඔය මහා විද්‍යාලයේ සිසුහු 17 දෙනෙක් කෑම විසවී ඇතිමලේ රෝහලට ඇතුළු කරණු ලැබූහ.
පාසලේදී සකස් කළ ආහාරයක කිරිහොදි, මැල්ලුම්, බිත්තර සහ බත් ආහාරයට ගැනීමෙන් පසු බඩ රිදීම හා වමනය සෑදුණු බව සිසුහු කියති.