ඇගලුම් සේවිකාවන් තුන්සීයක් පමණ ලෙඩ කළ කෑම සැපයු මත්තේගොඩ ව්‍යාපාරික සංජය බණ්ඩාර සන්දනායක රුපියල් ලක්ෂයක ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් එම් නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.
නඩුව ලබන තුන්වැනිදාට කල් තැබිණි.