කෑම සැපයුම්කරු අත්අඩංගුවට


ඇගලුම් සේවිකාවන් තුන්සිය ගණනකට කෑම සැපයු කොට්ටාව මත්තේගොඩ ආහාර සැපයුම් මධ්‍යස්ථානයේ හිමිකරු ප්‍රශ්න කිරීම සදහා අත්අංගුවට ගත් පොලීසීය පරීක්ෂණ අවසන් වන තුරු ආහාර නිෂ්පාදනය අත්හිටුවන ලෙස ද පොලිසීය නියෝග කළේය.

එම ස්ථානය ආහාර පිසීමට සුදුසු තැනැක්දැයි  සොයා බලා වාර්තා කිරීමට සෙඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහායද පොලීසියට ලැබී ඇත.