ආහාර විෂ විමෙන් කහටගස්දිගිලියේ ඊතලවැටුණු වැවේ සය හැවිරිදි දරුවකු මිය ගොස් තවත් දරුවන් තිදෙනෙකු රෝහල් ගත කළ බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. ඔවුන් දෙළුම් ඇට, විස්කිරිඤ්ඤා කෑමෙන් පසු සිසිල් බීම බී ඇතැයි පොලිසියට කියා ඇත.
කෑම විස වී දරුවෙක් මරුට : තුනක් රෝහලට
Recommended Articles