කෑගලු විකල්ප මාර්ගය වසර අවසානයේ


කෑගල්ල නගරයේ  වාහන තද බදය අවම කිරීම සදහා වන විකල්ප මාර්ගයේ වැඩ මේ වසර අවසන් වීම පෛර අවසන් කිරීමට නියමිතය.දැනට කිලෝමීටර් දෙකක් කාපට් අතුරා සංවර්ධනය කැර ඇත.ඒ සදහා වැය කැර ඇති මුදල රුපියල් හාර කෝටියකි. අවසන් අදියරේ  කිලෝමීටර් හතර හමාරක පමණ මාර්ගය ඉදි කිරීමට නියමිතය. මේ සදහා කෝටි එකහමාරක් පමණ වැය වෙතියි ගණන් බලා තිබේ. විකල්ප මාර්ගය වෙනුවෙන් වැය වන මුළු මුදල රුපියල් විසි කෝටීයකි. පදික හා පා පැදි මං තීරු දෙකින්ද වාහන මං තීරු දෙකින් සමන්විත මේ මාර්ගයේ පළල මීටර් දෙළහකි.