කොළඹ මහ නුවර පාරේ කෑගල්ල මීපිටියේ දී පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් හැපී තිදෙනකු මිය ගොස් එක් අයකු බරපතල තුවාල ලබා කෑගලු රෝහලට ඇතුළු කරනු ලැබීය.