
(රෝහණ කුමාර)
කෑගල්ල බෙලිහුල්වාන ප්‍රදේශයේ නාය යාමෙන් නිවාස තුනක් මුළුමනින්ම විනාශ වී පවුල් පහක පිරිසක් අසරණව ඇති බව ප්‍රදේශවාසිහු දැනුම් දෙති.
දින කිහිපයක සිට කිසිවකුගේ ඇස නොගැටී හුදකලාව සිටින බවත් මූලික අවශ්‍යතාවයන්වත් නොමැතිව සිටින බව ඔවුන් ලංකාදිපයට පැවසිය.
පවුල් පහක වැඩිහිටියන්ට ළමුන් විසි පස් දෙනකු පමණ අනාරක්‍ෂිතව එහි ඇති වෙනත් නිවෙස්වලට වී සිටින අතර ආහාර පවා හිගව ඇති බව විපතට පත් පිරිස පැවසිය.



