ඊපීඩීපී සන්ධානය ඡන්ද දායකයනට බිස්කට් බෙදූ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) සංවිධානය කියයි.
කැෆේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසකට කිලිනොච්චි ශාන්තිපුරම්හිදී ප්‍රහාරයක් එල්ල කළ බවත්, ජ්‍යෙෂ්ඨතම නිරීක්ෂකයකු රෝහල් ගත කළ බවත් එම සංවිධානය කියයි.
තම නිරීක්ෂකයනට පළමු ප්‍රහාරය යාපනයේදී එල්ල වූ බව ද කැෆේ සංවිධානය පවසයි.