නාවුල මොරගහකන්ද මහවැලි වැඩ බිමේ නාදුනන වැල් අල වර්ගයක් තම්බා ගෙන කෑ බව කියන චීන ජාතිකයෙක් කෝන්ගහවෙල රෝහලේදී මරු මුවට පත් විය.
තවත් චීන ජාතිකයෙකු බරපතල අසනීප තත්වයෙන් දඹුල්ල රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.