අධ්‍යාපනය හා විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් පරික්ණ පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වසර දෙකක් තිස්සේ කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීමට එරෙහිව හිටපු අධ්‍යාපන ඇමති හා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (12) පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් නැවතත් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.



