කැළණිය රාජමහ විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පුජෝත්සවයේ දෙවැනි පෙරහර පෙරදින (21) විදී සංචාරය කළේය.
කැළණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරවාසි හිමිවරුන් වන ආචාර්ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛීත හිමියන්ගේ හා රන්දිලිගම මහින්ද හිමියන්ගේ සංවිධායකත්වයෙන් විහාරස්ථාන පෙරහර කමිටුව සංවිධානය කළහ.

![3364_-Lanka[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/3364_-Lanka1.jpg)
![2983_La[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/2983_La1.jpg)
![3453_Lanka[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/3453_Lanka1.jpg)
![3458_Lanka[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/3458_Lanka1.jpg)
![3468_Lanka[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/3468_Lanka1.jpg)
![3469_Lanka[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/3469_Lanka1.jpg)
