කොළඹ ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරය අසළ කැසිනෝ ක්‍රිඩා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තමන් වහන්සේ සම්පුර්ණයෙන් විරුද්ධ බවත් මෙය අපේ රටට කිසිසේත්ම සුදුසු නැති බවත් මෙය ආරම්භ කරනවානම් පළමුවෙන්ම පාරට බහින්නේ මම බවත් උඩුගම ශ්‍රී බුද්ධරඛිත අස්ගිරි පාර්ශවයේ මහා නා හිමියෝ අද උදේ (10) මාධ්‍ය හමුවකදී පැවසුහ.

