පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අද ඇරැඹිණි.
මහින්ද රාජපක්ෂ ජනපති සමුළුව විවෘත කළේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ව්‍යාපාරිකයෝ ඊට සහභාගී වූහ.
ඕස්ට්‍රේලියාවේ කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ද ඒ අතර විය.