කැසිනෝ සූදුව සම්බන්ධ නියෝග දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් අද ඉවත් කැරිණි.
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, නියෝග අංක එක, දෙක යනුවෙන් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ මෙම යෝජනා ඇතුළත් වී තිබිණි.
කොළඹ තැන තැන ඇති කැසිනෝහල් ඩී ආර් විජයවර්ධන මාවතේ එක් ස්ථානයකට ගෙනවුත් ක්‍රමානුකූල පාලනයකට ලක් කිරීමට රජය එම ගැසට් නිවේදනය නිකුත් කැරිණි.