කොළඹ කොල්ලුපිටියේ කැසිනෝ හලකට රුපියල් දෙදාහේ හොර නෝට්ටු තුනක් දමා ක්‍රීඩා කළ ගාල්ලේ ව්‍යාපාරික ඩී ඩබ්ලිව් සමින්ද ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
එකම අංකය සහිත මෙම නෝට්ටු තමාට වෙනත් පුද්ගලයකුගෙන් ලැබුණු බව ඔහු කියයි.