ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිකුරාදා රාත්‍රියේ යතුරු පැදියකින් ආ දෙදෙනකුගෙන් අයකු කැස්බෑවේ ඉන්ධන හලකට ටී56 වෙඩි ප්‍රහාරයක් තබා රුපියල් 3,60,000 ක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.