කැස්බෑව හිටපු සභාපති ඉහළ උසාවියට යයි


අයවැය දෙවැනි වර පරාජය වීමෙන් පසු තමන් කැස්බෑව නගර සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කැස්බෑව හිටපු සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු අකර ඇත.