කැස්බෑව උප සභාපති මුල් පුටුවට


දෙවැනි වරටත් අය වැය පරාද වීම නිසා කැස්බෑව නගර සභාවේ වැඩ බලන සභාපති ලෙස හේමල් ධර්මප්‍රිය මහතා පත් කැර ඇත.

පළාත් පාලන පනත යටතේ සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතාට ධුරයෙන් ඉවත් වීමට සිදු විය.