කැස්බෑව අය වැය රජය දිනයි


කැස්බෑව ප්‍රාදේශිය සභාවේ අයවැය වැඩි ඡන්ද නවයකින් ජයග්‍රණය කළේය.

පක්ෂව ඡන්ද 10ක් ද විපක්ෂව ඡන්දයක්ද (ජවිපෙ) ලැබිණි එක්සත් ජාතික පක්ෂය ඡන්ද දීමෙන් වැළැකී සිටියේය.