පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීමත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට එරෙහිව කැස්බෑවකු ළඟ තබා ගැනීමත් සම්බන්ධයෙන් කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේව් ඔහුගේ මුරකරුවකු අම්බලන්ගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මින් මද වේලාවකට පෙර පොලිසියට ගෙන එනු ලැබුහ.
ඔවුන් බලපිටිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.