කැස්බෑ මස් සමඟ 4ක් සැකපිට


මීගමුව ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රාවක තිබී වියළි කැස්බෑ මස් ග්‍රෑම් 1800 ක් සමග පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටුයුතු සඳහා මීගමුව ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දුන් බව නාවික හමුදාව කියයි.