මහජනතාවට බෙදීමට ගෙන ගිය ලියුම් කොට්ටුකච්චිය කැලෑවකට බෙදූ බව කියන ලියුම් බෙදන්නාගේ වැඩ තහනම් කළ බව පුත්තලම ප්‍රාදේශීය තැපැල් අධිකාරී එස් වයි රියාස්දීන් මහතා කියයි.
අයිතිකරුවනට නොදී කලෑවේ දමා ගිය ලියුම් 52ක් ගැමියන් විසින් සොයා ගන්නා ලදැයි දැනගන්නට ඇත.

