තබ්බෝව වීරක්කොඩි චෝල රක්ෂිතයෙන් කැපූ පළු ගස් පහක් යාන්ත්‍රික කියත් ආධාරයෙන් ඉරා ප්‍රවාහනයට සූදානම් කර තිබියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා ලී තොගය සමග සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.