කැලණිය සරසවියට අයත් කන්නන්ගර නේවාසිකාගාරයට මැර ප්‍රහාරයක් එල්ලවීමත් සමග එහි සිසුහු සිය බඩුබාහිර ද රැගෙන ක්‍රීඩාගාරයේ නවාතැන්ගෙන සිටිති. සිසුනට අවශ්‍ය ආරක්ෂාව සලසන බවට එහි ගිය පොලිසිය පැවැසුව ද ඒ ගැන විශ්වාසයක් නැතැයි කියමින් සිසුහු ඉන් පිට වූහ.