කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය අද පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීය.
සිසුහු තුන්සියයක් පමණ විරෝධතා පුවරු රැගෙන ඊට එක්වූහ.
අන්තරයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසූවේ දිගින් දිගටම තම සංගමයට විවිධ තර්ජන එල්ලවෙමින් පවතින බවයි.