සියලු සුබසාධක ගැටළු හා නේවාසික පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණි විශ්වවිද්‍යාලයයේ සිසුහු පිරිසක් අද (04) කොළඹ - මහනුවර මාර්ගයේ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ඇරඹූහ.