කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අදත් (6) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයක නියැලෙයි.
පසුගියදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී සරසවි සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට එරෙහිව උද්ඝෝෂණය පැවැත්වෙන බව ඔවුහු කියති.

![693[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/6931.jpg)
![698[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/6981.jpg)
![699[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/6991.jpg)
