කැලණිය සරසවියේ තෙවන වසරේ කලා අංශයේ සුරේසිකා නානායක්කාර නම් සිසුවිය යෝග ව්‍යායාම කරමින් සිටියදී අසනීප වී කිරිබත්ගොඩ රෝහලටත් එතැනි කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි කියයි. එම සිසුවිය තෙල්දෙණියේ පදිංචි කාරියකි. මරණයට හේතුව සොයාගැනීමට මරණ පරීක්ෂණ අද සවස පැවැත්වීමට නියමිතය.

