කැලණි සරසවියේ වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුවකු (23) ගම්පහ හා යාගොඩ අතර කළුපාලම අසලදී දුම්රියෙන් වැටී හෝ කළුපාලමේ හැපී මියයන්නට ඇතැයි පොලිසිය කියයි.