කැලණි ගඟේ නාන්න ගිය දෙන්නා සොයයි


කැලණිගඟේ දිය නෑමට ගිය, කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු අතරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. අඹතලේ පහේ කණුව ප්‍රදේශයෙන් ඔවුන් දිය නෑමට ගොස් ඇතැ. පොලිසිය සහ නාවික හමුදාව ඔවුන් සෙවීමට වෙහෙසෙයි.