හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයය අවට කැරලි මර්දන පොලිස් ආරක්ෂාව සමග ආරක්ෂාව තර කර ඇත.
ගිහි සිසුන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන සංවිධානය කළ උද්ඝෝෂණයක් නතර කිරීමට පොලිසිය අධිකරණ නියෝගයක් ද පතා ඇත.